.QOverlay { background-color: #000000; z-index: 9999; } .QLoader { background-color: #CCCCCC; height: 1px; } .QAmt { color:#FF530D; font-size:50px; font-weight:bold; line-height:50px; height:50px; width:100px; margin:-60px 0 0 -50px; }

Pages

Wednesday, June 1, 2011

# දන්නවද මේවා......

***ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු














***කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු






***ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු

***Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු









***Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු




***Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු

***XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු

***ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු

***ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු

***තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු







***තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු




***ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු









***ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු




***THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු

***1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු

***1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු

***1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු

***ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු

***ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis ලු

***අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු

No comments:

Post a Comment