.QOverlay { background-color: #000000; z-index: 9999; } .QLoader { background-color: #CCCCCC; height: 1px; } .QAmt { color:#FF530D; font-size:50px; font-weight:bold; line-height:50px; height:50px; width:100px; margin:-60px 0 0 -50px; }

Pages

Wednesday, June 1, 2011

දන්නවද මේවා II

*ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.


*ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු





*ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශා 2796ක් දැනගන්න ඕනිලු





*වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු



*ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු

*ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු

*ඩොල්‍ෆින්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු

*සාමාන්‍යයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු

*පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු






*සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු




*ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු

*මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000ක් දිගයිලු

*කංකුන්ඩට පාද 750ක් විතර තියනවලු

*ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු

*හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප්‍රමානයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යනප්‍රමානය වැඩියිලු

*පැසි‍ෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු







*වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71ක් පිටවෙනවලු






*වීදුරු බි‍ඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800ක් විතරලු

*ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු

*ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8ක් විතරලු

*වතුර නැතුව ඔ‍ටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු

*මිනිස් මොලයෙන් 80%ක්ම වතුර වලින් පිරිලලු

*එල්විස් ප්‍රෙස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු



*ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු



*කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු

*yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු

*හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12යිලු

*පුරානයේදී ග්‍රීසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු

*ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38යිලු.

*විදුලි බල්බය හොයාගත්ත ‍තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු

*මොනාලිසාට ඇහි බැමි නැතිලු

*Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු

*Google වල නියම නම Backurubලු

*දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176ක් දිගයිලු

*කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු.ඒක ටෝනාර්ඩෝ කුනා‍ටුවෙ වේගයට සමානලු





*ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු

*Titanic ‍ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු






*ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔ‍ටුවොයි අපනයන කරනවලු

No comments:

Post a Comment