.QOverlay { background-color: #000000; z-index: 9999; } .QLoader { background-color: #CCCCCC; height: 1px; } .QAmt { color:#FF530D; font-size:50px; font-weight:bold; line-height:50px; height:50px; width:100px; margin:-60px 0 0 -50px; }

Pages

Wednesday, June 1, 2011

Bermuda Triangle - බර්මියුඩා ත්‍රිකෝණය

පaටිවයයේ විවිධ ස්ඵාන අපගේ නුතුහලය ඇවිස්සීපට සමත් වේ. එ එ තැත සිදු වන්නේ කුමක් දැයි ගහණය කර ගැනීමට කිසිදු තාක්ෂණක උපකරණයක් සමත් නොවේ. ඵබදු ස්ථාන දෙකක් ලෝකයේ පචලිතව ඇත. එ අතරින් පළමු වැන්න බර්මියුදා ත්‍රිකෝණයයි.

බටහිර අත්ලන්තක් සාගරයේ බර්ම්යුධා, ඇමරිකාටෙි ෆ්ලෝරිධා සහ බසීල මුහුදේ සැතපුහි 200ව් උතුරින් පිහිටි ලක්ෂ්‍ය තුන යා කෙරෙන වර්ග කිලෝමීටර් දහස් ගණනකින් යුක්ත ව්න පදේශය බර්මියුධා ත්‍රිකෝණය නමින් හැදින්වේ.

මෙම පදේශයට ඇතුඵ වන නාවුක යාතා හොස ගුවන් යානා හෝ අතුරැදන් වේ. එසේ අතුරුදන් ටන යානයක සුන්බුන් හොස තෙලන බිදක් හෝ කිසිවකුටවත සොයා ගත නොහැකි වී තිබේ.

1964 දී පළවු ආර්ගොසි (Argosy) නමැති සගරාවක බර්මියුධා ත‍කෝණය පකළිබදව පථම වාර්තාව පළ කර තිබේ. මෙම පදේශයේ යම් අමුත්තක් පවතින බව පළමු වැනි වරට හෙළි කළේ කස්වටා්පර් කොලොම්බස්ය. ක්ෂිතිජය අසල නැළවෙමින් පවතින එළියක් පවතින බව ඹහු සහ ඹහුගේ කාර්ය හණ්ධලය නිරික්ෂණය කර ඇත.මෙම සිදු වීම කුමක් දැයි විස්තර කරදීමට කිසිවකුට හෝ නොහැකි විය.

1962 අපේල් හාසයේ දී නැති වු මුර සංඑාරය (The lost patrol) නම් ශීර්ෂය යටතේ ඇමරිකානු සගරාවක් අපුරු වාර්තාවක් පළ කළේය. බර්මියුධා තිකෝණයට අයත් පදේශයෙන් ගමන් ගත් ඇමරිකානු ගුවන් යානයක් ද අතුරුදන් විය. මෙය සතුරු කියාවක් යැයි මුලින් සැක කළ ද සතුරකුට එවැන්නක් කළ නොහැකි බව තහවුරු විය යටත් පිරිසෙයින් එහි තෙල් බිංදුවක් හෝ සොයා ගත නොහැකි වන පරිදි යානය අතුරුදන් වුයේ කෙසේ ද?

මේ අන්දමට මතු වු කරුණු පිළිබදව දිගින් දිගටම පර්යේෂණ කරන්නට විණි.මේ පළිබදව විධිමත් පර්යේෂණයක් කිරීමට ‍හෝ එම පදේශයට කිසිවකුටවත් ඇතුඵ වීමට ඉධක් නොලැබ්. එසේ පර්යේෂණ යදහා පිටත් වු සියල්ලෝම අතුරුදන් වුහ.

බර්මියුධා ත්‍රිකෝණයේ දී නාවුක යාතා අතුරුදන් ීම ස්වාහාවික සංසිද්ධියක පතිඵලයක් යැයි ඇමරිකානු හූවයද්‍යා ආයතනය පහදා දෙයි. පaටිවිය නිර්මාණය වීමේ දී ඇති වු සිදු වීම් කිහිපයක් නිසා මෙම කල‍ාපයේ මීතේන් විදාරණය වීමක් දක්නට ඇත.මෙලෙස මීතේන් විදාරණය වීම නිසා ජලයේ සනත්වය වෙනස් වේ.එ සමගම නාවුක යාතාවක් ජලය මත පාවී යාමට හැකි වන සැහැල්ලු බව නැති වී යයි.එවිට සමස්ත යාතාවම ගිලෙයි.සුන්බුන් හමු නොවන්නේ නැව කැධී බිදී නොයන බැවිනි.සමුදුර පතුලේ තැන්පත් වන නැව ගැන අපට කිසිවක් වාර්තා නොවන්නේ එබැවිනි. ඹ්ස්ටේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යලය කaතිමව එබදු පරිසරයක් නිර්මාණය කර නැවක ආකaතියක් අතුරුදන් කිරීමට සමත් විය.මේ අනුව ඇමරිකානු හෑවිද්‍ය අංශය පළ කළ පැහැදිලි කිරීම නිවැරදි බව මොනෑෂ් විශ්වවිද්‍යලි සදහන් කරයි. එසේම වායුගෝලයට එකතු වන අධික මීතේන් සාන්දණය නිසා පිස්ටන් මගින් කියා කරන යන්තවල කියාකාරිත්වි යම්පුර්ණයෙන්ම පාහේ නතර කිරීමට හැකියාව ඇත. මෙම මීතේන් පවාහයට ගොදුරැ වන ගුවන් යානා කමයෙන් පාවී පහළට වැවේ.එවායේ එන්ජිම කියා විරහිත වී පහළට ඇදෙන බැවින් සුන්බුන් දැක ගත නෙඑහැක‍ි බව ද පකාශ වේ. එනමුත මෙය එසේ නොවන බව ද ඇතැම් විද්‍යඥයන්ගේ මතයයි එතැන පමණක් එබදු සිදු වීම් ඇති වන්නේ ඇයි? මෙම පදේශයේ අධික ගුරැත්වැකර්ෂණ බලික් පවතින බව ඇතැම් විද්‍යදයෝ පවසති. එම ගුරැත්වැකර්ෂණ බලයට ගොදුරැ වන යානා මුහුදු පතුලට ඇද ගන්නැ බව එම පිරිසගේ මතය වී ඇත.

බර්මියුඩා තිකෝණයට අයත් පුදේශය පිටසක්වළ යමි ඡිවිත් පිර්සක් පර්යේෂණ සදභා භාවිත නරන බව තවත් මතයකි. එම පුදේයට ඇතුඵ වන යාතා පිටසක්වළ ඡිවි න් විසින් අල්ලා ගනු ලැ‍ෙඛි. පුධාන තර්කය යනුයේ රේඪාර් තරංග පද්ධතිය ඵක් වරම අකිය වන්නේ ඇයි? ගුරැන්වාකර්ෂණය නිසා සිදු වන්නේ නමි ඵම දෝෂය කමයෙත් වර්ධනය විය යුතුය.ඵනමුත් අතුරැදන් වු බොභෝ යානායල ‍රේඩාර් පද්ධතිය අකිය වි ඇත්තේ ක්ෂණිකවමය.ඵසේම අනතුරකට භාවි වි ඇති බව පාලක මැදිරියට දැන්විමට කිසිදු යානයකට ඉඩක් ලැබි නැත. මෙවැනි නවත් ස්ථාන තිබ‍ෙබි ද?ඵබදුම තවත් ස්ථාන්යක් 51 පුදේයක් 51 පුදේශය (Area 51) ලෙස හදුන්වයි. ඇමර්කා ඵක්සත් ඡනපදයේ නෙවාඪා පු න්තයේ නෙවාඪා පර්යේෂණ මධ්‍යස්ඡධථානය පිහිටා ඇත.මෙම පර්යේෂණ මධ්‍යස්ථානයේ සීමා මායිමි ඇතුළත නනෙලිස් කදුවැටිය පිහිටියේය. ඵහි උතුරා දෙසට වන්නට පිහිටන්නේ 51 පුදේශය ලෙස හදුන්වන අබිරහස් භමිලහාගයයි. නෙලිස් කදුවාටිය අසල පිහිටන ග්රෑමි විල (Groom Lake) ළහ සිට සැතපුමි කිහිපයක් දකුණට ගිය විට පැපුස් විල හමු ‍ෙවි. විල යනුවෙන් හැදින්වුල ද ඵය වියළි හෑමියකි.මෙය 51පුදේශය ලෙස හදුන්වයි.මෙම පුදේශයේ හෑ විෂමතාව ඇමර්කාවේ සෙසු පුදේශ වල හෑ විෂමතාවට වඩා වෙනස්ය.අතීයේ දී ‍මෙහි තෘණ හෑමි පැවතී ඇත. දැන් මෙම පු‍දේශය ලදුකැලෑවක් බවට පර්වර්තනය වී ඇත. ඵහි ඇති කිසිදු ගසක් අඩ සෙහි සිදු වන්නේ කුමක් දැයි කිසිවෙක් හෝ නොදනිති.එම කලාපයට ඇතුඵ වීම තහනමි කර ඇත.ඵම පු‍ෙද්ශය හරහා ගුවනින් යාමද මුඵමනින්ම තහනමි කිරිමට ඇමරිකානු ආරක්ෂක බලධාරීන් කටයුතු කර ඇත.

උපුටා ගැනීමකි

No comments:

Post a Comment